මහින්ද කෘතිය එළිදක්වයි

April 10, 2024 - 1:47 PM
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (09) ජනහද විල පිපි සියපත - මහින්ද කෘතිය එළිදක්වා තිබෙනවා.

මෙම කෘතිය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව ලියා ඇති බවයි සඳහන්.

එමෙන්ම මේ කෘතිය රචනා කර ඇත්තේ මාතර නිවුන් පොඩි හාමුදුරුවන් දෙනමක් වන වැවහන්දූවේ සුබෝධධම්ම සහ වැවහන්දූවේ ලෝචනධම්ම යන ස්වාමීන් වහන්සේලා විසින් බවයි වාර්තා වන්නේ.

(lknews.lk)