මෛත්‍රීගේ වාරණය තවත් දීර්ඝ වෙයි

August 01, 2024 - 1:48 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් මෛත්‍රීපාල සිරිසේනට පැන වූ වාරණය ඔක්තෝබර් 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද (01) නියෝග කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

(lknews)