බහුතර මනාපය කමලා හැරිස්ට

August 03, 2024 - 5:01 PM
2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් පෙනී සිටියා.

එහිදී පක්‍ෂ නියෝජිතයන්ගේ බහුතර ඡන්දය දිනා ගැනීමට ඇය සමත් වුණා.

ඇය ඇමරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලඥවරිය වනවා.

(lknews)