මැලේසියාවට නව රජෙක්

January 31, 2024 - 4:05 PM
මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දී තිබෙනවා.

ඔහු මැලේසියාවේ 17වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඔහුගේ රාජ්‍යත්වයට අදාළ උත්සවය අද පවත්වා තිබෙනවා.

ඒ අනුව සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයේ රාජ්‍යත්වයට පත් වූ දෙවන පාලකයා බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)