මාලිගාකන්දේ වෙඩි තැබීමක් – පියා සහ දරුවා රෝහලේ

September 17, 2023 - 5:59 PM

මාලිගාකන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පියෙකු සහ ඔහුගේ දරුවා රෝහල් ගත කර තිබෙනවා.

ඉන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මීට ටික වේලාවකට පෙරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
(lknews.lk)