මලිමාවේ මන්ත්‍රීවරුන් පැලවත්තේ පක්ෂ මුලස්ථානයට කැඳවයි
November 20, 2024 - 4:18 PM
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට අද (20) කැඳවා තිබෙනවා.
ඒ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීම සඳහායි.
අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබෙනවා.
(lknews.lk)