ගාසා තීරයේ මන්දපෝෂණය ඉහළට

March 17, 2024 - 11:17 AM
උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2කට අඩු ළමයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සඳහා ඉක්මනින් ක්‍රියාත්මක නොවුණහොත් ගාසා තීරයේ සාගත තත්වයක් ඇති විය හැකි බව එම වාර්තා වල සඳහන්.
(lknews.lk)