කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් කොටුවෙයි

April 27, 2025 - 12:39 PM
රුපියල් කෝටි 80කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

(lknews.lk)