අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකරුවෙක් අත්අඩංගුවට
February 16, 2025 - 9:31 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
ඒ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)