අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් කොටුවෙයි
May 04, 2025 - 11:00 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබගෙන සිටි සැකකරුවෙක් අරණායක පොලිස් වසමේ අරම ප්‍රදේශයේදී ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අරණායක පොලීසියට ලද තොරතුරකට අනුව සිඳු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා අරණායක, අරම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
(lknews.lk)
ඒ අරණායක පොලීසියට ලද තොරතුරකට අනුව සිඳු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා අරණායක, අරම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
(lknews.lk)