මනම්පිටිය - ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වැසේ

January 10, 2024 - 9:57 AM
මනම්පිටිය- ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

ඒ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.
(lknews.lk)