ඉතියෝපියාවේ නායයෑම්වලින් ජීවිත රැසක් අහිමි වෙයි

July 23, 2024 - 12:24 PM
ඉතියෝපියාවේ සිදු වූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 21 වනදා සහ ඊයේ ගෝෆා ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාවත් සමඟ සිදු වූ නායයෑම්වලින් එම මරණ සිදුව ඇති බවයි.

(lknews)