නීතිය වෙනුවෙන් අලුත් පනත් රැසක්

December 29, 2023 - 10:23 AM

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් සකස් කළ නව පනත් කෙටුම්පත් 08ක් ජනවාරි මාසයේ දී සම්මත කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

ඊට අමතරව තවත් පනත් රැසක් සංශෝධනය කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

එසේම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නතර කිරීම සඳහා ද ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි එම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
(lknews.lk)