බතික් කර්මාන්තකරුවන්ට ගැටලු රැසක්
January 06, 2025 - 3:13 PM
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය හා බැඳී පවතින සාම්ප්‍රදායික බතික් කර්මාන්තය බිඳ වැටෙමින් පවතින බව එහි කර්මාන්තකරුවන් පෙන්වාදී තිබෙනවා.
ඒ අමුද්‍රව්‍ය මිල අධික වීම සහ ආනයනික මුද්‍රිත බතික් නිර්මාණ ඉතා අඩු මුදලකට වෙළඳපොළ තුළ අලෙවි වීම හේතුවෙන්.
මේ සඳහා වැඩි වශයෙන් ගාල්ල, කොග්ගල සහ හබරාදූව ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික බතික් කර්මාන්තකරුවන් මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බතික් කර්මාන්තකරුවන් සඳහන් කළේ මෙම ගැටලුව විසඳීම සඳහා අදාළ බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවයි.