විපතට පත්වූවන්ට රජයෙන් සහන රැසක්

June 15, 2024 - 12:01 PM
ජල ගැල්මෙන් හා නාය යාමෙන් විපතට පත්වූවන් නගාසිටුවීම සඳහා රජය උපරිම සහන සළසන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පහත් බිම්වල පදිංචි පිරිස් උස් බිම්වල ඇති වතු ඉඩම්වල පදිංචි කිරීම සඳහා එම ඉඩම් කොටස්කර ලබාදෙන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සීතාවක සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

(lknews)