පෙබරවාරි මාසයේ දී සංචාරකයින් රැසක්

March 02, 2024 - 3:45 PM
2024 ජනවාරි මාසයේ සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේ දී 218,350ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එම මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන ඇමරිකානු ඩොලර් මිලියන 710ක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
(lknews.lk)