මාස්කෝ සභාපති සුනිල් ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි

March 08, 2024 - 12:53 PM
මාස්කෝ ජනමාධ්‍ය සම්මාන උළෙලේ නිර්මාතෘ සහ මාස්කෝ සංවිධානයේ සභාපති ආචාර්ය සුනිල් ගුණරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මාධ්‍යවේදීන් රැසකට දිරිදෙමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කේෂේත්‍රය ගුණාත්මකව පෝෂණය කිරීමට දායක වූ ප්‍රවීණයෙක්.
(lknews.lk)