ආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් යොදවයි

October 07, 2023 - 5:48 PM
මාතර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් 600ක් පමණ යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ, පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන්.
(lknews.lk)