ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

November 09, 2023 - 11:47 AM

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 41වන තරගය අද (09) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය පස්වරු 2.00ට Bengaluru හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිතව ඇත්තේ.
(lknews.lk)