මාවතගම ගැටුමකින් තරුණයෙක් මරුට – ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව

December 12, 2023 - 12:03 PM

කුරුණෑගල, මාවතගම පිලැස්ස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින්තරුණයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ (11) රාත්‍රීයේදී එම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.
(lknews.lk)