සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන නොවැම්බර් 04 වනදා අරඹයි
October 31, 2024 - 1:08 PM
නොවැම්බර් මස 04 වෙනිදා සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.
(lknews.lk)
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.
(lknews.lk)