වෛද්‍ය නිලධාරීගේ වර්ජනය නවතියි

November 03, 2023 - 2:15 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ සංකේතාත්මක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙම වර්ජනය පළාත් මට්ටමින් ක්‍රියාත්මක ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව අද (03) දෙවන දිනට එම වර්ජනය උතුරු පළාතේ ක්‍රියාත්මක පසුබිමක මෙලෙස තාවකාලිකව අත්හිටුවනු තීරණය කරනු ලැබුවා.
(lknews.lk)