පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් පිටියට

March 29, 2024 - 11:34 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්  පාර්ලිමේන්තු ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධද්‍රාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු  කාර්ය මණ්ඩල සාමාජිකයින් ද එක්වීමට නියමිතයි.
(lknews.lk)