රජයේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කරයි

July 12, 2024 - 2:12 PM
රජයේ පොහොර සමාගම් දෙකවූ කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සමාගම් අද (12) සිට State Fertilizer නාමය යටතේ  ඒකාබද්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම මඟින් රටට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි.

(lknews)