මර්වින් සිල්වා යළි රිමාන්ඩ්
April 21, 2025 - 4:55 PM
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු 04දෙනෙක් ලබන 05වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ මහර මහේස්ත්‍රාත් අද (21) දුන් නියෝගයක් මතයි.
කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
(lknews.lk)
ඒ මහර මහේස්ත්‍රාත් අද (21) දුන් නියෝගයක් මතයි.
කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
(lknews.lk)