යුක්‍රේනයට නේටෝ සමාගමෙන් යුධ ආධාර
April 04, 2024 - 11:52 AM
යුක්‍රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබා දීමට නේටෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.
(lknews.lk)
ඒ අනුව නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.
(lknews.lk)