කිරිපිටි මිල පහළට

March 12, 2024 - 12:56 PM
සිකුරාදා සිට කිරිපිටි මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
(lknews.lk)