මිල්කෝ ආයතනයේ සභාපතිවරයාව ප්‍රාණ ඇපයට ගනියි

October 26, 2023 - 7:34 AM
මිල්කෝ ආයතනයේ සේවකයින් 13 ක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රාණ ඇපයට ගෙන සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධවයි.

පොලීසියේ මැදිහත්වීමෙන් සභාපතිවරයාව පිටතට ගෙන තිබුණා.
(lknews.lk)