අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

July 05, 2024 - 11:51 AM
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් නව ගුරු පත්වීම් ලබා ගන්නා උපාධිධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු නොවන ලෙසයි.

පාසල් අධ්‍යාපන කටයුතුවලින් ඈත්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියහොත් දරුවන්ගේ අධ්‍යාපනය අඳුරුවන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

(lknews)