ලබන දෙසැම්බරය වනවිට පාතාලය තුරන් කරන්න ඇමති ටිරාන් සැරසෙයි

July 07, 2024 - 3:50 PM
පාතාලය සහ මත්ද්‍රව්‍ය ලබන වසරේ දෙසැම්බර් වනවිට ලංකාවෙන් තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

කුමන බලපෑම් පැමිණියද යුක්තිය මෙහෙයුම නතර නොකරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(lknews)