සංවර්ධන නිලධාරී ගැටලු විසඳීමට අමාත්‍ය කමිටුවක්
December 03, 2024 - 5:31 PM
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුවයි.
අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත් එම කමිටුවට සහය වීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
(lknews)