සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්කිරීමට සැලසුම්

November 18, 2023 - 9:31 AM
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.   

ඔහු එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බව සඳහන්.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතායි.
(lknews.lk)