මෙවර Miss Earth කිරුළ ඩ්‍රිටා සිරිට

December 23, 2023 - 5:20 PM

2023 මිහිකත රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි සමත් වී තිබෙනවා.

මෙය ඇල්බේනියාවේ මිහිකත රූ  රැජිණ කිරුළක් ජයග්‍රහණය කළ පළමු වතාවයි.

එමෙන්ම මෙවැනි ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක් ජයගත් පළමු ඇල්බේනියානු කාන්තාව වීම ද විශේෂත්වයකි.
(lknews.lk)