භික්ෂු විද්‍යාලය වසා දමයි
January 10, 2025 - 5:36 PM
අනුරාධපුර භික්ෂු විද්‍යාලය හෙට (11) දහවල් 12.00න් පසු දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දියත් කළ උපවාසයක් හේතුවෙන්.
මේ බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබෙනවා.
(lknews)