වඳුරු උණ මරණ තවත් ඉහළට

August 20, 2024 - 9:36 AM
වඳුරු උණ හෙවත් ' එම් පොක්ස් ' වෛරසය අසාදනය වී මිය ගිය ගණන මේ වන විට 548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය ගෝලීය සෞඛ්‍ය අවධානමක් ඇති කරන වෛරසයක් බවයි.

මෙම වෛරසයේදී සිරුරේ ප්‍රතිශක්තීකරණය අඩු පුද්ගලයන් මරණයට පත් වීමේ අවදානමක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය  පවසනවා.

(lknews)