යුක්තියට මාස 6යි - ප්‍රග­තිය අද මාධ්‍යට

July 02, 2024 - 2:25 PM
මත්ද්‍රව්‍ය මෙර­ටින් තුරන් කිරී­මට ආරම්භ කළ යුක්තිය මෙහෙ­යු­මට අදට (02) මාස 06ක් සපිරෙනවා.

මෙර­ටින් මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කරන බව යුක්තිය මෙහෙ­යුම ආරම්භ කළ අව­ස්ථාවේ පොලි­ස්පති දේශ­බන්දු තෙන්නකෝන් සඳහන් කළා.

ඒ අනුව අද (02) දිනයේ එහි ප්‍රග­තිය පොලිස් මූල­ස්ථා­න­යේදී මාධ්‍ය­යට නිකුත් කිරී­මට නිය­මි­තව තිබෙනවා.

(lknews)