අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී දම්මදස්සී හිමි අපවත් වෙයි
July 21, 2025 - 10:35 AM
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබෙනවා.
ඒ හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත්වන විට උන් වහන්සේ 67වන වියේ පසුවුණා.
(lknews.lk)
ඒ හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත්වන විට උන් වහන්සේ 67වන වියේ පසුවුණා.
(lknews.lk)