වැඩිම ඡන්ද හිමියන් ගම්පහෙන්

August 06, 2024 - 3:01 PM
2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව වැඩිම ලියාපදිංචි ඡන්ද හිමියන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දෙවන ස්ථානය කොළඹින් ද, තෙවන ස්ථානය කුරුණෑගලින් ද, වාර්තා වන අතර අවම ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.

(lknews)