අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

March 13, 2024 - 2:47 PM
ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියේ පසු වුණා.
(lknews.lk)