රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

March 08, 2024 - 9:23 AM
ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (8) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එමෙන්ම ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළා.

ඇය අභාවප්‍රාප්ත වන විට 73 හැවිරිදි වියේ පසු වුණා.
(lknews.lk)