NMRA අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙයි

February 13, 2024 - 12:56 PM
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා.

අද (13) දින සිට තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ඔහු එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණා.
(lknews.lk)