NMRA තවත් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

February 13, 2024 - 2:11 PM
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර අද (13) උදෑසන තමා ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් ලිපියක් මඟින් දැනුම් දී තිබුණා.

ඔහු අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා.
(lknews.lk)