නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි කරයි

February 29, 2024 - 2:44 PM
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබෙනවා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දී ඇත්තේ ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.  
(lknews.lk)