සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

November 21, 2023 - 10:06 AM
සීනි ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සතොස සහ සමූපකාර වෙළඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට ලබා ගැනීමට හැකි බවයි.
(lknews.lk)