නාමල් ජාතික ලැයිස්තුවෙන්

November 16, 2024 - 4:57 PM
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නීතීඥ නාමල් රාජපක්ෂ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

අද (16) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළා.


(lknews.lk)