බංග්ලාදේශය හා තරගයට එක් වන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

February 28, 2024 - 10:48 PM
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංගට හිමි ව තිබෙන බව සඳහන්.

එම සංචිතය පහතින්,

වනිදු හසරංග
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
මහීෂ් තීක්ෂණ
ධනංජය ද සිල්වා
කුසල් ජනිත් පෙරේරා
ඩිල්ෂාන් මධුසංඛ
නුවන් තුෂාර
මතීෂ පතිරණ
අකිල ධනංජය
බිනුර ප්‍රනාන්දු
කමිදු මෙන්ඩිස්
ජෙෆ්රි වැන්ඩර්සි
අවිශ්ක ප්‍රනාන්දු (පැතුම් නිශ්ශංක වෙනුවට)
(lknews.lk)