ජාතික හැඳුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්තනය කිරීමේ සූදානමක්

January 24, 2024 - 10:09 AM

ජාතික හැඳුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්තනය කිරීමට කටයුතු කෙරෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
(lknews.lk)