ජාතික අලුත් සහල් මංගල්‍යය අද
April 04, 2025 - 12:01 PM
58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අද සිදු කෙරෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
මීට සමගාමීව කිරි ඉතිරවීම සහ කිරි ආහාර පූජා කිරීමේ මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ දොරටු අභියස ඊයේ (03) සිදු කළා.
ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්.
(lknews.lk)