ජාතික බදු සතිය හෙට සිට
June 01, 2025 - 2:00 PM
ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ කිරීමට නියමිත බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එහි සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම බසු සතිය 'බදු ශක්ති' නමින් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත සඳහන් කළේ මේ සතිය තුළ සතිය බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.
(lknews.lk)