ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආදායම් වාර්තාවක් තබයි
December 27, 2024 - 2:49 PM
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 2023 වසරට සාපේක්ෂව මේ වසරේදී ආදායම් වාර්තාව 150%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් රංජන මාරසිංහ පවසා තිබෙනවා.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ජාතික සත්වෝද්‍යානය විසින් දෙසැම්බර් 23 වන විට රුපියල් බිලියන 1.42ක ආදායමක් ලබා ඇති බවත් වසර අවසානයේදී රුපියල් බිලියන 2ක ආදායමක් අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ සඳහා පින්නවල අලි අනාථාගාරය මුළු අදායමෙන් වැඩිම කොටස ලෙස ලබා දී ඇති අතර එය රුපියල් බිලියන 876ක් වනවා.
(lknews)